Tuesday, July 15, 2014

මට  මතක් වෙන්නෙ මේ වෙලාවෙ, මුලින්ම අපි දෙන්න කතා රෑ එලි වෙනකම් කතා කර කර ඉදල උදේ ඔෆිස් එකෙදි හම්බ උන වෙලාව.එදා ඔයාට මගේ මූන බලන්න බැරුව හිටපු හැටි.මතකද ඔයාට.ඒත් දැන් මටම හිතා ගන්න බෑ මම කොහොමද හිත හදා ගෙන ඉන්නෙ කියල.එතකොට මට මතක් වෙන්නෙ ලස්සන සින්දුවක්."ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්".ඇත්තමය් නංගි මට හිතා ගන්න බෑ මම මේ තරම් වැටුනෙ කොහොමද කියල.මම කවදාවත් හිතුවෙ  නෑ ඔයා නැති උනාම මට මේ තරම් හිතට අමාරු වේවි කියල.මේවා කියන්න කෙනෙකුත් නෑ කියල ඔය දන්නවනෙ.ඒක නිසා තමා මම මෙහෙම ලියන්නෙ.

No comments:

Post a Comment