කිසි දිනක ලං වෙන්න හිතුවෙ නැති උනත්
අපි ලං උනා
කිසි දිනක වෙන් වෙන්න හිතුවෙ නැති උනත්
අපි වෙන් උනා
ඒ උනත් අපෙ තිබුනු ආදරෙ වැඩි උනත්
තරහක් නැතිව වෙන්වෙලා යන්න යමු
ඒ උනත් ඒ හුරතලය කොහොම අමතක කරන්නද මම.
සදා කල් ඔබ ඔතැන සදා කල් මම මෙතැන
දැකුම පමනකි සතුට කදුල පමනකි උරුම
No comments:
Post a Comment